Spread the love

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය එළඹෙන 26 වන දින අවසන් වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඔහු මාස තුනක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැඳීම සඳහා පත්කරන ලද්දේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ඇතිවයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට තවදුරටත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැතිනම් ඔහු පොලිස්පති ධුරයේ දුරට පත් කරන්නේද, නව පොලිස්පතිවරයෙක් පත් කරන්නේදැයි එළඹෙන සඳුදා දිනට පෙර තීරණය කළ යුතුව තිබේ.