Spread the love

නවම් මාවතේදී කිසියම් පිරිසක්ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට පහර දී ඇත.

එම පහරදීමෙන් ඔහු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.