Spread the love

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

අදාල යෝජනාවට පැවති ඡන්ද විමසීමේදි එය සම්මත වූයේ ඒකමතිකවයි.