පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රී 8ට ත්‍රිරෝදර රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බෝයගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි සහ 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර දේහයන් පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත