Spread the love

ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් තමන් හෙට (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වාරියපොළ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මම හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් කොහොමහරි බලන්නේ මට චෝදනාවක් ගොනු කරන්න. ඒ කාරණේ මොකක් ද? මොකක් ද කරන්න යන්නේ, මේකේ ඉලක්කය කියන එක මම හෙට පැහැදිලි කරන්නන්. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමක්ද? අරමුණ මොකක් ද ? 
මේකේ පිටිපස්සේ ඉන්න දූෂිත කල්ලිය කවුද ? මේ අය කරන්න යන්නේ මොකක්ද කියලා මම හෙට සජීවීව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු
බවද පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,

ප්‍