Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිරි දින 14 ඇතුළත තම ඉල්ලිම් වලට හා තිබෙන ශ්‍රේණි ගැටළු වලට විසදුම් ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය,