Spread the love


නිමල් රාජපක්ෂ-

.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිගයක් හේතුවෙන් විශාල ජනතාවක් භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු දෙකක් අද දින වසා දැමීමට සිදුවී තිබිණ ‍

මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය භාවිතා කරනු ලබන මහ ජනතාව දිගු කාලයක් ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා දිගු පෝලීම් වල රැදී සිටිමට සිදුවිය. එමෙන්ම ඇතැම් ජනතාව වෙත ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුව මෙයට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් දුම්රිය මගීන් දැඩිසේ දුෂ්කරතාවයට පත්වනු නොඅනුමානයි.