
නිමල් රාජපක්ෂ –
එකවර හාරසියයකට වැඩි පිරිසක් විශ්‍රාම යාමෙන් දුම්රිය ධාවනයට විශාල වශෙයන් බාධා ඇතවු බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගමනා ගමන ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේය.
ලබන පෙබරවාරි මාසය වනවිට විදුලි දුම්රිය ධාවනාගාරයේ රියදුරු මහතුන් විශාල පිරිසක් විශ්‍රාම යන බැවින් දුම්රිය දෙපාර්තුමේන්තුව විශාල අර්බුදයකට මුණුණ පාන බවද වැඩි දුරටත් පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසෙද පැවසුවේය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න