Spread the love

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මූන්දලම සහ පාලවිය අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම ඊට හේතුවී තිබේ.

ඒ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය බංගදෙණිය දක්වා සීමා කර බව එම දෙපාර්තමේන්තුව පවසයි.