බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලිපැනීමකට ලක්වී ඇත. දුම්රිය එංජිම පිලි පැනීමත් සමගින් උඩරට දුම්රිය ධාවනයට බාධා සිදුවී තිබේ.