Spread the love

නිම්ල් රාජපක්ෂ-

කන්කසන්තුරේ සිට කොළබ කොටුව බලා ධාවනය වූ අංක 4022 සීග්‍රාගාමී දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද සවස 6 ට පමණ පීලීපැනීමකට ලක්ව ඇත..


මේ හේතුව නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවිය.
දුම්රිය පිලී පැනීමත් සමගින් මාර්ගය හා කර්මාන්ත අංශයේ නිලධාරීන් දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු යුහුසුලුවම සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.