Spread the love

නිමල් රාජපක්ෂ-

ගල්කිස්ස මහ හෝටලයේ වහලයක කොටසක් , තාප්පයක කොටසක් හා ගසක කොටසක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවිය. මාර්ගය හා කර්මාන්ත අංශයේ සේවකයින් එම බාධක ඉවත් කරනතුරු බාධා ඇතිවිය.