Spread the love

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි

මේ හේතුවෙන් සියළුම දුම්රියයන් ප්‍රමාද වි ධාවනය කෙරේ.