Spread the love

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා ධාවනය වු විශේෂ මගි ප්‍රවාහන දුම්රියක අද පස්වරු 3.30ට පමණ හැටන් යුනිෆිල්ඩ් වත්තේ සිට එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටි ඇත.
. අනතුර සිදු වන අවස්තාවේ ලොරි රථයේ පිටුපස වතු කම්කරුවන් පස්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි හැටන් පොලිසිය.
ලොරි රථයක් දුම්රියේ ගැටිමෙන් ලොරි රථයේ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.