දිවයින පුරා සියලු ග්‍රාම නිලධාරීන් මේවන විට සියලු රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කල බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය.
ගමන් වියදම් දීමනාව ,ඉන්ධන දීමනාව ,නිල ඇදුම් දීමනාව ,සන්නිවේදන දීමනාව වැඩිකරන ලෙස එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව පැවසීය.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (28) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.