Spread the love

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දැනුම්දී ඇත්තේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබන රැස්වීම් සතියේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක තුළ පමණක් සිදුකරන ලෙසයි .

වැඩකරන වේලාව තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් සඳහා නිරන්තරයෙන් සහභාගීවීමට සිදුවීම හේතුවෙන් නිලධාරීන් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,