Spread the love

දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය 18 සිට අත්හිටුවා ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

ඌරන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

බස්නාහිර ,වයඹ ඇතුළු පළාත් කිහියක එම වෛරස් රෝගය ව්‍යාප්ත වන බව පැවසුවාය.

රෝග ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත්කරණය ආරම්භ කර තිබේ

රෝගය වැළඳී මියගිය ඌරන්ගේ මස් අනුභව කිරීම අනුමත නොකරන බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.