Spread the love

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර ඇත.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “සර්වජන සමුළුව” වේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබිය.