Spread the love

නිමල් රාජපක්ෂ-

ඹබට දරාගන්න බැරි බඩ ගින්නක් දැනෙනවානම් එසේ නොමැතිනම් වතුර පිපාසය නිතරම දැනෙනාවානම් වතුර පානය කළද පිපාසය සංසිදවන්නේ නැත්නම් එය දියවැඩියාව හට ගැනීමේ මුලික ලක්ෂණ වෙයි. එසේ දියවැඩියාව හැදුන හොත් ඒ තුළින් බොහෝ රෝග ලක්ෂණවලට අත වැනීමක් බව යාගොඩ හරිද්‍රා බෙහෙත් ශාලාවේ වෛද්‍යචාරිණී එම් .ඒ.එස්.මැණිකේ මහත්මිය පැවසුවාය.


ආහාර පාලනය කිරිිමෙන් හෝ ව්‍යායාම කිරීමෙන් දියවැඩියා රෝගය පාලනය කර ගැනීමට පිලිවන. අද බොහෝ දෙනෙකු දියවැඩියාව සෑදි වසර ගනන් දනිස් අමාරුවෙන් අත්පා හිරිවැටිමෙන් දැඩි සේ දුක්විදිති,

එවැනි රෝගියකු සිටිනම් අඩුව වශයෙන් දින හතරක් (සතියකට වරක් ) තම බෙහෙත් ශාලාවට පැමිණ ප්‍රතිකාර ලබා ගත හොත් රෝගය සුවකර ගැනීමට හැකි බව මැණිකේ වෛද්‍යතුමිය ප්‍රකාශ කළාය.


අද බොහෝ රෝගීන් අංශභාග රෝගයෙන් , කොන්දේ අමාරුව දනිස් අමාරුව , කකුල් හිරි වැටීම හා යටි පතුල් හිරි වැටීම,කකුල් කැක්කුම ,නින්ද නොයෑම වැනි රෝග වලින් දුක්විදිති.

එවැනි රෝගින් සිටීනම් 077 9795 886 යන දුරකථන අංකයට කථාකොට දිනයක් හා වෙලාවක් වෙන්කරගෙන ප්‍රතිකාර ලබා ගත හැකිය.

ගණේමුල්ල සිට එන අයකුට යාගොඩ දුම්රිය ස්ථානයත් ,නුවර පාරේ ට්‍රැක්මෝ හන්දියත් සම්බන්ධවන මාර්ගයේ සිය හරිද්‍රා බෙහෙත් ශාලාව පිහිටා තිබෙන බැවින් මෙහි එන ඹ්නෑම අයෙකුට ඉතා පහසුවෙන් පැමිණය හැකිය.දුරබැහැරක සිටින අයකුට නම් තම දුරකථන අංකයට කථාකොට රෝගය පැවසීමෙන් පසුව අවශ්‍ය බෙහෙත්වර්ග කුරිය සේවාවක් මගින් ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇතැයිද මැණිකේ වෛද්‍යතුමිය පැවසුවාය.

තව දුරටත් අදහස් දැක්වු වෛද්‍යාචාර්ය මැණිකේ මහත්මිය,

වීඩියෝව නරඹන්න subscribe කරන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න