Spread the love

නිමල් රාජපක්ෂ-

සුරාබදු ඉතිහාසයේ වැඩිම බදු මුදල වශයෙන් පසුගිය අප්‍රියේල් 1 වැනිදා සිට 11 වැනිදා වනවිට රුපියල් බිලියන දහයකට අධික බදු මුදලක් එකතු කරනගන්න හැකිවු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.
එම දින දහයෙන් දින දෙකක් සනිටුහන් වුනා වැඩිම ආදායම හැටියට .එකක් අප්‍රියෙල් 3 වැනිදා මිලියන 1300 ක නිෂ්පාදන මත බදු අයකර ගන්න හැකියාවක් ලැබුනා. අනික් දිනය නම් පසුගිය 9 වැනිදා මිලියන 1400කට අධික ප්‍රමානයක බදු මුදලක් එකතු කර ගන්න හැකියාවක් ලැබුනා ඒ අනුව දින දහයක් තුළ බිලියන දහයක බදු මුදලක් නිෂ්පාදනය මත එකතු කරගන්න ලැබීම ඉතිහාසයේ ලද ජයග්‍රහනයක් ,ආදායම් ඉලක්ක සපුරාලන්න හැකිවු බවද පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු එම්.ජේ .ගුණසිරි මහතා ,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න