Spread the love

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 53.84% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටි’

මේ වන විට දිස්ත්‍රික්ක 15ක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ මාතර හා නල්ලූර් ඡන්ද බල ප්‍රදේශවල නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක – 268,730 – 53.84%%, සජිත් ප්‍රේමදාස –  100,389 – 20.11%, රනිල් වික්‍රමසිංහ –  99,080 – 19.85%, ආරියනේත්තිරන් පාක්කියසෙල්වම් –  12,954 – 2.60%