Spread the love

දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවතිබේ.

බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2025 වසරේ සිට සියලු ආගම්වල දහම්පාසල් ගුරුවරුන් සඳහා මෙම දීමනාව ලබා දීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.