Spread the love

දලදා දැක්ම හෙට පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබියදී එය වැඳ පුදා ගැනීමට ඊයේ දින සිට පෝලිම් සෑදී තිබේ.

බැතිමතුන් සඳහා සූදානම් කර ඇති පෝලිම් තුන මේ වන විට කිලෝමීටරයකට වඩා වැඩි ප්‍රමාණයක පෝලිම් සෑදී තිබේ.

මෙවර දලදා වන්දනාව සදහා අවම ලක්‍ෂ විස්සක ජනතාවක් පැමිණෙතැයි බලාපොරොත්තු වේ