Spread the love

ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ මහ ලේකම් ධුරය සහ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

එම නිවේදනය පහතින්