Spread the love

දකුණු ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටි

ඒ අනුව 70386754, 71960810 යන දුරකථන අංක දෙකට Whatsapp පණිවිඩයක් හෝ slemb.beirut@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස දැනුම් දෙයි..