Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයක එක්වරම ගින්නක් හටගෙන තිබේ.

47වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මාතර සිට මාකුඹුර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක මෙම ගින්න හටගෙන ඇත.

කෙසේ වෙතත් බස් රථයේ කොන්දොස්තරවරයාගේ සහ රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් ගින්න පාලනය කිරීමට සමත්ව ඇත.

ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.