තෙල් බෙදුම්කරුවන්නේ සංගමය සිය ගැටලු සම්බන්ධයෙන් වන සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට (03) භාරදී ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් අදාළ සංදේශය භාරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරුව අදාළ සංදේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම්දීමට කටයුතු කරන බවයි අදාළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් වෙන්නේ