Spread the love

නිමල් රාජපක්ෂ-

අපිට භාරදුර කාර්ය භාරයක් තිබෙනවා එනම් සුරාබදු දෙපාර්තුමේන්තුව මිලියන 232 ක් මේ වසරේ හොයන්න ඹ්නැ. විශාල සමාජ ආරක්ෂණ කාර්යමණ්ඩලයක් ඉන්නවා. මේ ඉලක්කය ජය ගන්න තෘප්තිමත් කාර්යමන්ඩලයක් අවශ්‍යයි ඹවුන් ට උසස්වීම් අවශ්‍යයි සියලු දීමනා අවශ්‍යයි. වැටුප් වර්ධක අවශ්‍යයි. සියලු දීමනා අවශ්‍යයි. අනිකුත් යටිතල අවශ්‍යයි . මේ සියලු දීමනා ලැබුනොත් තමයි රාජකාරිය හරියට කරන්නනේ යැයිද සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි මහතා පැවසුවේය.
සුරාබදු කොමාසාරිස් ජෙනරාල්වරයා එසේ පැවසුවේ සිය ධුරයේ වැඩි බාරගත් අවස්ථාවේදීය.
මෙහිදි තව දුරටත් අදහස් දක්වමින් , මගේ පලවැනි රාජකාරිය තමයි. අ තෘප්තිමත් කාර්ය මණ්ලයක් ඇති කිරිීම . මේ සියලු දෙනා කණ්ඩායමක් හැටියට එක් වුනොන් මේ අභියෝග ජයගන්න පුලුවන් ඒ සදහා ‍ ඹබ සියලු දෙනා සහයෝගය අවශ්‍යයි .
මන්ද අපේ දරුවන්ට මේ රට ඉතුරු කරන්න ඹ්නැ.දරුවන්ට හෙටක් උදා කරන්න ඹ්නැ . අපි ඉපදුන රට හැරයන්න බැහැ. මැරෙන්නත් ඹ්නැත් මේ රටේය . අපිට අවශ්‍යයි අපේ දරුවෝදකින රටක් බවට පත්කරන්න. අපිට ඒ සදහා කැපවීමෙන් රාජකාරී කරන්න අවශ්‍ය වෙනවා. ඹබ සියලු දෙනා ආයතනයේ ගෞරවයත්, නිල ඇදුමේ ගෞරවයත් රටේ ගෞරවයත් , රාජකාරියේ ගෞරයත් ආරක්ෂා කරයි කියලා බලාපොරොත්තුවෙන බවද පැවසුවේය.

අපිට කවුරු කැමතිවුනත් ඇකමැති වුනත් තොරතුරු තාක්ෂණයට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මගේ පළවෙනි ඉලක්කය එක ආදායම , දෙවැනි ඉලක්කය නිලධාරින්ගේ දුක්ගැනවිලි විසදන එක, තුන්වන එක තොරතුරු තාක්ෂණයයි. හතර වැනි එක සුරාබදු රසායනාගාරය ඉදිකිීරීම යැයිද එම්.ජේ ගුණසිරි මහතා වැඩිදුරටත් පැවසු

වැඩි දුරටත් අදහස් දැක්වු එම් .ජේ ගුණසිරි මහතා මෙසෙද ප ැවසුවේය.