Spread the love

තැපැල් සේවකයින් දිපව්‍යාප්තව ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (12) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වෙයි.

ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 20,000 ක දීමනාවක් රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම ,තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.