Spread the love

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 87,031සමගි ජන බලවේගය – 53,058ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 9,387ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රි ධුරය බැගින් හිමිවී තිබේ.