Spread the love

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී ඇත.

ඒ අනුව තරුෂි මීටර් 800 ඉසව්ව සහ නදීෂා දිල්හානි හෙල්ල විසිකිරීම යන තරග අංශ සඳහා ඉදිරිපත්වීමට නියමිතයි.