Spread the love

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් තවමත් තමන්ටම කියා වැසිකිළියක් නොමැති පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා.

මෙර‌‌ට දැනට පවතින නිවාස සංඛ්‍යාවෙන් සාමාන්‍යයෙන් 1/20කට පමණ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළියක් නොමැති බව සංඛ්‍යා ලේඛන අනුව හඳුනාගත හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික ‍ඩබ්ලිව් ඩී රෝෂන් කුමාර මහතා සදහන් කරයි.

සෑම වසරක්ම නොවැම්බර් 19වැනිදා ‘ලෝක වැසිකිළි දිනය’ ලෙස නම් කර තිබෙනවා.