Spread the love

මුල්කිරිගල , ගුණරත්න
තංගල්ල ,කදුරුපොකුණ පලුගහවැවේ පාවෙමින් තිබූ නාදුනන කාන්තා මළසිරුරක් තංගල්ල මූලස්ථාන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. .
අද (20) සවස 2.30 ට පමණ ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් අනුව මෙම මළසිරුර සොයා ගෙන තිබේ

වැවේ පා වෙමින් තිබූ මළසිරුර ගොඩ ගෙන තංගල්ල මූලික රෝහලට රැගෙන විත් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ .
තංගල්ල මූලස්ථාන පොලිසිය මියගිය කාන්තාව හදුනා ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

මු