Spread the love

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 59,117 ක් ලබාගනිමින් බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.සජිත් ප්‍රේමදාස  –  28857.රනිල් වික්‍රමසිංහ  –  9056 , නාමල් රාජපක්ෂ –  5964 ,දිලිත් ජයවීර – 863