Spread the love

පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය අද (05) නිකුත් කරයි.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත මහතා ගේ ප්‍රධානන්තවයෙන් නව ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කළේය.
එම උප්පැන්න සහතිකයට යොමුවන අංකයට හැදුනුම්පත ලබා දීමට කටයුතු කෙරෙන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසයි.