Spread the love

ඉන්දීය චිත්‍රපටයක රංගනයේ යෙදීම සදහා සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය තෝරාගෙන ඇත.

ඇය එහිදී රංගනයේ යෙදෙන්නේ මෙහෙණින් වහන්සේ නමක් ලෙසිනි.

ඒ සඳහා ඇය හිස මුඩු කරනු ඇති බවද වාර්තා වෙයි.

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් සහිත එකකි.