Spread the love

බලශක්ති අමාත්‍යවරයා සමඟ අද (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ඹවුන්ගේ ඉල්ලීම් වලට පිලිතුරු ලැබීම හේතුවෙන් දියත් කළ වර්ජනය අතහැර තිබෙනනවා වීසල් වැඩිවීමේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වහාම සිදු කිරීමටත්, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන හානිය අප්‍රේල් 01 වන දින සිට ප්‍රතිපූර්ණය කිරීමටත් පොරොන්දු වී තිබේ.

මේ අනුව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය අත්හිටුවීමට ඔවුන් තීරණය කර ඇත