Spread the love

එක්සත් ජනපදයට ආනයනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් ඉවත් කර ඇත.

නිදහස් කරන ලද නිෂ්පාදන අතර ස්මාර්ට්ෆෝන්, පරිගණක මොනිටර සහ විවිධ ඉලෙක්ට්‍රොනික කොටස් ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයට ආනයනය කරන චීන භාණ්ඩ 145% ක තීරුබදු අනුපාතයක් පැනවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.