Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉ දිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා .දෙසැම්බර් මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස නියම කොට ඇත.

ඔහු විසින් පවත්වන ලද දේව මෙහෙය එක දී ආගමික ආතතිය ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුට ගැනීම සිදු කර තිබේ.