Spread the love

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ඖෂධයක් ඖෂධවේදීන් විසින් වරදවා ලබාදීම මත රෝග තත්ත්වය අසාධ්‍ය වූ රෝගීයෙකු හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

මේ පිළිබඳව රෝගියාගේ ඥාතීන් විසින් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර ඇත.

මීට පෙරද මෙවන් සිදුවීම් තිබෙන බවත් සිදුව තිබෙන බව අනාවරණය වී ඇතත් පැමිණිලිකරුවන් කියා සිටිති.