Spread the love

මෙම පුද්ගලයා 88-89 අර භීෂණ සමය ගැන කියමින් කඩුවකින් පහර දීම මත ජාතික ජන බලවේග ආධාරකරුවාට සුළු තුවාල ලබා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම දෙදෙනාම අසල්වාසීන් වන අතර දේශපාලන සංවාදයක් මෙසේ ගැටුමක් දක්වා පරිවර්තනය වී තිබේ.

මිනුවන්ගොඩ පොලිසිය විසින් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් ඇත.

ජාතික ජන බලවේග සාමාජිකයකුට කඩුවකින් පහර දෙන ලද කියන සමගි ජන බලවේගයේ ආධාරකරුවකු මිනුවංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.