Spread the love

නාගොඩ – සුමන

මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පවතින අධික ඉල්ලීම හේතුවෙන් ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකිය.

ඒ හේතුවෙන් හැකිතාක් ජලය රැස්කර භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.