නාගොඩ සුමන
විදුලි ගාස්තු පහත දැමීම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනයක් සිදුකර හැකිද යන්න අවධානය යොමුව ඇතිබව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා පැවසීය.
ජල ගාස්තුසංශෝධනයක් සිදුකර හැකිද යන්න හෙට (20) දිනයේ අධ්‍යනයක් සිදුකරන බව පැවසීය.
ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සමඟ ද ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.