Spread the love

ජල ගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි.

ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය ගෘහස්ත කාණ්ඩයට ජල ගාස්තුව 7%කින්, රජයේ රෝහල් සඳහා 4.5% ක් පාසල් සහ පූණ්‍ය ආතන සඳහා 6.3 ක් ලෙස ජල ගාස්තු පහළ දැමීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

විදුලි ගාස්තු අඩු කිරීම, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.