Spread the love

ඊළඟ වතාවේ මේ රටේ බලය ගන්නේ රජ කරන්නේ ජාතික ජන බලවේගය බව ඉන්දියාවට තේරුම් ගොස් ඇතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එනිසා ජනාධිපති වීමට කලින්ම අනුර දිසානායක මහතාට ඉන්දියාවට සංචාරයකට ආරාධනා කරන ලද බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ාතික ජන බලවේගයේ මහනුවර කාන්තා සමුළුව අමතමිනි.