Spread the love

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 05 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඊට අදාළ නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරනු ඇතිබව පැවසීය.

ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත නොපවත්වා සිටීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් පැවසීය.