Spread the love

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

https://googleads.g.doubleclick.net/pagead/ads?gdpr=0&us_privacy=1—&gpp_sid=-1&client=ca-pub-3163697735980928&output=html&h=320&adk=1415365427&adf=1915348650&w=384&abgtt=6&lmt=1720528093&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=4363821718&ad_type=text_image&format=384×320&url=https%3A%2F%2Flankacnews.com%2F%25e0%25b6%25b8%25e0%25b7%2594%25e0%25b6%25af%25e0%25b7%258a%25e0%25b6%25bb%25e0%25b6%25ab%25e0%25b7%258f%25e0%25b6%25bd%25e0%25b6%25ba-%25e0%25b7%2584%25e0%25b6%25bb%25e0%25b7%2584%25e0%25b7%258f-%25e0%25b6%25a2%25e0%25b6%25b1%25e0%25b7%258f%25e0%25b6%25b0%25e0%25b7%2592%25e0%25b6%25b4%25e0%25b6%25ad%25e0%25b7%2592%2F&fwr=1&pra=3&rh=295&rw=353&rpe=1&resp_fmts=3&sfro=1&wgl=1&fa=27&uach=WyJBbmRyb2lkIiwiMTMuMC4wIiwiIiwiU00tQTAzNUYiLCIxMjYuMC42NDc4LjEyMiIsbnVsbCwxLG51bGwsIiIsW1siTm90L0EpQnJhbmQiLCI4LjAuMC4wIl0sWyJDaHJvbWl1bSIsIjEyNi4wLjY0NzguMTIyIl0sWyJHb29nbGUgQ2hyb21lIiwiMTI2LjAuNjQ3OC4xMjIiXV0sMF0.&dt=1720528092502&bpp=6&bdt=1312&idt=-M&shv=r20240702&mjsv=m202407030101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D9fd53805660b480e%3AT%3D1717395568%3ART%3D1720527990%3AS%3DALNI_MY0WI9t6Pzh-r_czuw_X17eeNtWxA&gpic=UID%3D00000e3fefc847d0%3AT%3D1717395568%3ART%3D1720527990%3AS%3DALNI_MamEomhJ0mLO2hdSYxL1evxLK-7iA&eo_id_str=ID%3Dbe645f596340579d%3AT%3D1717395568%3ART%3D1720527990%3AS%3DAA-AfjZsquRvY5dnLZ1-nq3QqDmE&prev_fmts=0x0%2C384x320&nras=2&correlator=2827309285056&frm=20&pv=1&ga_vid=691580483.1717395568&ga_sid=1720528092&ga_hid=2130718008&ga_fc=1&u_tz=330&u_his=5&u_h=854&u_w=385&u_ah=854&u_aw=385&u_cd=24&u_sd=1.875&dmc=4&adx=0&ady=942&biw=384&bih=726&scr_x=0&scr_y=170&eid=44759876%2C44759927%2C44759842%2C44795922%2C95331696%2C95334508%2C95334528%2C31084187%2C95331953%2C31078663%2C31078665%2C31078668%2C31078670&oid=2&pvsid=1128653857801456&tmod=960724362&uas=0&nvt=1&ref=https%3A%2F%2Flankacnews.com%2F&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C385%2C0%2C384%2C726%2C384%2C726&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&bz=1&td=1&tdf=2&psd=W251bGwsbnVsbCxudWxsLDNd&nt=1&ifi=3&uci=a!3&btvi=1&fsb=1&dtd=791

මුද්‍රණාලය හරහා යළි මැතිවරණ කල් දැමීමේ තැතක්

පසුගිය පළාත්පාලන මැතිවරණය කල් දැම්මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න රජයේ මුද්‍රණාලය මුදල් ඉල්ලීමක් හරහා. ඉතිහාසය පුරාම මැතිවරණවල මුද්‍රණ වියදම මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාලයට ගෙව්වේ මැතිවරණය පැවැත්වීමෙන් පස්සේ. නමුත් පසුගිය පුංචි ඡන්දයේ දී මුද්‍රණාලය මැතිවරණ කොමිසමට කිව්වා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නම් මුදල් කලින් ගෙවන්න කියලා. මැතිවරණ කොමිසම ඒ මුදල භාණ්ඩාගාරයෙන් ඉල්ලුවාම භාණ්ඩාගාරය මුදල් නෑ කිව්වා. ඒ නිසා පුංචි ඡන්දය අතුරුදහන් වුණා.

ජනාධිපතිවරණය අතුරුදහන් කරන්නත් ආණ්ඩුව මුද්‍රණාලය භාවිතා කිරීමේ කුමන්ත්‍රණයක් හෙලි කර ගන්න අපට පුළුවන් වුණා. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දිරි දීමනා ක්‍රමවේදයක් සකස් කරන්න ඇමති මණ්ඩලය විසින් කමිටුවක් පත් කලා. ඒ කමිටු වාර්තාව පසුගිය දා අගමැතිතුමා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. ඒ වාර්තාව නිසා අද මුද්‍රණාලයේ නිලධාරින් කුපිත වෙලා ඉන්නේ. එක පැත්තකින් අළුත් දිරි දීමනා ක්‍රමයෙන් තිබෙන දිරි දීමනාත් කපා දාලා. ඒ වගේම බොරැල්ලේ තිබෙන මුද්‍රණාලය පිහිටි ඉඩම විකුණලා මුද්‍රණාලය ඈත පලාතකට ගෙනි යන්නත් යෝජනා කරලා. මුද්‍රණාලය සැපයුම් ලබා දෙන අමාත්‍යාංශ ආසන්නයේ තිබිය යුතු ද නැතිනම් ඈත පලාතකට ගෙනි යන්න ඕනි ද කියන එක සංවාදය කරලා තීරණය කරන්න ඕනි මාතෘකාවක්.

https://googleads.g.doubleclick.net/pagead/ads?gdpr=0&us_privacy=1—&gpp_sid=-1&client=ca-pub-3163697735980928&output=html&h=320&adk=1415365427&adf=2962568030&w=384&abgtt=6&lmt=1720528093&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=4363821718&ad_type=text_image&format=384×320&url=https%3A%2F%2Flankacnews.com%2F%25e0%25b6%25b8%25e0%25b7%2594%25e0%25b6%25af%25e0%25b7%258a%25e0%25b6%25bb%25e0%25b6%25ab%25e0%25b7%258f%25e0%25b6%25bd%25e0%25b6%25ba-%25e0%25b7%2584%25e0%25b6%25bb%25e0%25b7%2584%25e0%25b7%258f-%25e0%25b6%25a2%25e0%25b6%25b1%25e0%25b7%258f%25e0%25b6%25b0%25e0%25b7%2592%25e0%25b6%25b4%25e0%25b6%25ad%25e0%25b7%2592%2F&fwr=1&pra=3&rh=295&rw=353&rpe=1&resp_fmts=3&sfro=1&wgl=1&fa=27&uach=WyJBbmRyb2lkIiwiMTMuMC4wIiwiIiwiU00tQTAzNUYiLCIxMjYuMC42NDc4LjEyMiIsbnVsbCwxLG51bGwsIiIsW1siTm90L0EpQnJhbmQiLCI4LjAuMC4wIl0sWyJDaHJvbWl1bSIsIjEyNi4wLjY0NzguMTIyIl0sWyJHb29nbGUgQ2hyb21lIiwiMTI2LjAuNjQ3OC4xMjIiXV0sMF0.&dt=1720528092502&bpp=5&bdt=1312&idt=-M&shv=r20240702&mjsv=m202407030101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D9fd53805660b480e%3AT%3D1717395568%3ART%3D1720527990%3AS%3DALNI_MY0WI9t6Pzh-r_czuw_X17eeNtWxA&gpic=UID%3D00000e3fefc847d0%3AT%3D1717395568%3ART%3D1720527990%3AS%3DALNI_MamEomhJ0mLO2hdSYxL1evxLK-7iA&eo_id_str=ID%3Dbe645f596340579d%3AT%3D1717395568%3ART%3D1720527990%3AS%3DAA-AfjZsquRvY5dnLZ1-nq3QqDmE&prev_fmts=0x0%2C384x320%2C384x320&nras=3&correlator=2827309285056&frm=20&pv=1&ga_vid=691580483.1717395568&ga_sid=1720528092&ga_hid=2130718008&ga_fc=1&u_tz=330&u_his=5&u_h=854&u_w=385&u_ah=854&u_aw=385&u_cd=24&u_sd=1.875&dmc=4&adx=0&ady=1907&biw=384&bih=726&scr_x=0&scr_y=170&eid=44759876%2C44759927%2C44759842%2C44795922%2C95331696%2C95334508%2C95334528%2C31084187%2C95331953%2C31078663%2C31078665%2C31078668%2C31078670&oid=2&pvsid=1128653857801456&tmod=960724362&uas=0&nvt=1&ref=https%3A%2F%2Flankacnews.com%2F&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C385%2C0%2C384%2C726%2C384%2C726&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&cms=2&fu=128&bc=31&bz=1&td=1&tdf=2&psd=W251bGwsbnVsbCxudWxsLDNd&nt=1&ifi=4&uci=a!4&btvi=2&fsb=1&dtd=830

ඡන්ද කටේ මුද්‍රණාලය වෙනත් තැනකට ගෙනි යන්න යෝජනා කරන්නෙත් සේවකයින්ගේ දිරි දීමනා කපා දාන්න යෝජනා කරන්නෙත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ මුද්‍රණාලයේ වැඩවර්ජනයක් ඇති කරලා ඒක මුවාවෙන් පුංචි ඡන්දය වගේම ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්න ද කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා.

ණය පිළිබඳ ජනපති බොරු කිව්වේ පාර්ලිමේන්තුවට ද ? අයිඑම්එෆ් එකට ද ?

පසුගිය දා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ අපේ ද්විපාර්ශවික විදේශ ණය ඩොලර් බිලියන 10.6 කියලා. නමුත් අයිඑම්එෆ් ගිවිසුම අනුව 2022 අග දී අපේ ද්විපාර්ශවික ණය ඩොලර් බිලියන 11.4යි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට කිව්ව ගණන අයිඑම්එෆ් එකට කිව්ව ගණනට වඩා ඩොලර් මිලියන 800ක් අඩුයි. ඒ වගේම පාර්ලිමේන්තුවට කිව්වේ වාණිජ ණය ඩොලර් බිලියන 14.7යි කියලා. නමුත් අයිඑම්එෆ් ගිවිසුමේ තිබෙන්නේ ඩොලර් බිලියන 16.5යි කියලා. එතැන ඩොලර් බිලියන 1.8ක් අඩුයි. 2022 දෙසැම්බර් සිට අද වන තුරු ද්විපාර්ශවික ණය වගේම වාණිජ ණයත් අපි ගෙව්වේ නැත්නම් අයිඑම්එෆ් ගිවිසුමේ දැක්වෙන අගයන්ට වඩා පාර්ලිමේන්තුවට කියූ අගයන් අඩු වුණේ කොහොමද? ඩොලර් බිලියන ගණනින් ඉලක්කම් වරදින්න බෑනෙ. ඒ නිසා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්ත නම් අයිඑම්එෆ් එකට බොරු කියලා තිබෙනවා. ඒ වගේම අයිඑම්එෆ් එකට කිව්වේ ඇත්ත නම් පාර්ලිමේන්තුවට බොරු කියලා තිබෙනවා. එහෙමත් නැතිනම් දෙතැනටම බොරු කියලා තිබෙනවා. ඒ නිසා කාටද ඇත්ත කිව්වේ කාටද බොරු කිව්වේ කියලා රටට කියන එක දැන් ජනාධිපතිතුමාට බාරයි.

ජනාධිපතිවරණය ආසන්නයේ රජයේ මුද්‍රණාලය යොදා ගනිමින් ජනපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවට එක් වෙමිනි.