ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිල වශයෙන් ප්රකාශයට පත් කරයි.
අද ගාල්ල එක්ව ජයගමු ජන හමුවේදී ජනාධිපතිවරයා මේ බව නිල වශයෙන් ප්රකාශයට පත් කලේය.
තමන් ට මීට වඩා අමාරු තීරනයක් මීට වසර දෙකකට පෙර ගැනීමට සිදු වු බවත් එදා රට පත්ව තිබු තත්වයෙන් ගොඩ ගැනීමට තමන්ට හැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.