Spread the love

මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට බල හුවමාරුවක් වෙන බැවින් ජන්දය තියන්න බයේ ඉන්නේ .එම නිසා ජන්දය ලබා ගැනීමේ සටනක් තියෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා පවසයි.

වෙනරටවල නම් ජන්දයකට දින නියම කලාම ඒ දිනයට ජන්දය තියනවා. නමුත් අපේ රටේ නියමිත දිනයට ජන්දය තියයිද ජන්ද පත්‍රිකා අච්චු ගහයිද යන දෙගිටියාවෙන් ඉන්නේ යැයි අනුරකුමාර මහතා එසේ පැවසුවේ ගම්පහදි ගුරුවිදුහල්පති හමුවකදිය.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා , අපේ රටේ හැම මැතිවරණයයේදීම එකම වර්ගයේ රාජපක්ෂ කදවුරේ න් රනිල් වික්‍රමසිංහට ත් රනිල් වික්‍රමසිංහගෙන් රාජපක්ෂටත් මාරුවුනා. නමුත් අද ආර්ථිකය ප්‍රශ්නය උග්‍රවේලා අද රටක් හැටියට ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් භාණ්ඩාගාරයට ලැබෙන්නැහැ. රටට අවශ්‍ය ඩොලර් නැහැ. වැඩි දුරටත් අදහස් දැක්වු අනුරකුමාර මහතා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න