Spread the love

නිමල් රාජපක්ෂ-

ජනවාරි මාසයේ නව ආරක පාඨමාලා දෙකක් අලුතින් හදුන්වාදෙන බව මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂක විදුහල්පති අනුර දිසානයක මහතා පවසයි.

එනම් මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා තාක්ෂණික පාඨමාලාවක් හදුන්වාදීමට තීරණය කරයි

ඒ සදහා අයදුම් පත් මේ වනවිට කැදවමින් පවති මෙම ආයතනයෙන් පාඨමාලාව නිමකරන අය රැකියාවක් නැහැ කියන කිසිවෙක් නොමැති වීම සතුටට කරුණක් .රැකියාගත කිරීමට ඉතා ඉහල මට්ටමක තිබෙන බැවින් කර්මාන්ත ගත පුහුණුවට යන දරුවා ආපසු අප ආයතනයට එන්නේ නැහැ පුහුණුව ලැබු ආයතනයේම රැකියාව හිමිවන බවද අනුර දිසානායක මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු විදුහල්පති අනුර දිසානායක මහතා ,